aside මගේ ආදරේ

-)e33618_Kareena

සය හවුරුද්දක් පැවතුන අපේ                ප්‍රේමේ

අහවර වීමට පැමිනුනා ප්‍රතිඵල ‍             රැයාමේ

යාමට සැරසෙටි ඇ සරසවි බිම්               පියසේ

කදුලක් ඇත මගේ හිතේ යම්                  විලසේ

එකට කමක් නැත ඔබ සතුටින්නම් මගේ මැනිකේ

හමුවෙමු මතු දිනක අපි මේ            කොලොම්පුරේ

One comment

Leave a comment